මේ තියෙන්නේ photoshop විවිධ සංස්කරණ වල මුලික තිරයේ පින්තුර ටිකක්
මේ තියෙන්නේ photoshop 1
මේ තියෙන්නේ photoshop 2.5
මේ තියෙන්නේ photoshop 4.0
මේ තියෙන්නේ photoshop 5.0
මේ තියෙන්නේ photoshop 6.0
මේ තියෙන්නේ photoshop 7.0
මේ තියෙන්නේ photoshop CS
මේ තියෙන්නේ photoshop CS 2
මේ තියෙන්නේ photoshop CS 3
මේ තියෙන්නේ photoshop CS 4
මේ තියෙන්නේ photoshop CS 5
මේ තියෙන්නේ photoshop CS 5.5
------------------------------------------------------------------------------------------------------------------
Photoshop work area
work area එකේ මෙන්න මේ දේවල් අඩංගු වෙනවා.
මෙනු බාර් (Menu bar) : මේකේ තියෙන්නේ විවිධ පහසුකම් සහිත
විධානයන්.
ඔප්ෂන් බාර් (Options bar) : අපි මොකක් හරි ටූල්(tool) එකක්
තෝරා ගත්තම ඒ ටූල්(tool) එකේ
විවිධ පහසුකම් තෝරා ගන්න අපිට
උදව් වෙන්නේ මේ ඔප්ෂන් බාර්
(Options bar) එකයි.
ටූල් බොක්ස් (Toolbox) : අපි photoshop වල වැඩ කරද්දී
වැඩියෙන්ම භාවිතා කරන්නේ මේ ටූල්
බොක්ස් එක තමයි. මේකෙන් අපිට
ඡායාරූප සංස්කරණයේදී විවිධ ටූල්
සපයනවා.
පැලට්ස් (Palettes) : මේ පැලට් වලින් අපිට අපේ photo එකේ
විවිධ තත්වයන් පෙන්නුම් කරනවා වගේම අපේ
photo එකට විවිධ වෙනස් කම් කරන්නත් උදව්
වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ පැලට්ස්
(Palettes) තියෙන තැන් අපිට කැමති විදියට
වෙනස් කරන්න සහ අවශ්‍ය පැලට්ස්
(Palettes) ඉතිරි කරගෙන අනවශ්‍ය ඒවා ඉවත්
කරන්නත්.
ස්ටේටස් බාර් (Status bar) : මෙතනින් අපිට අපේ photo එකේ
විස්තර සහ විවිධ උපදෙස් ලබා දෙනවා.