පැහැදිලි නැත්නම් ඔය පින්තුරය උඩ ක්ලික් කරන්න.
දැන් ඔයාල බලයි කෝ මේ ටූල් මොනාද කියලවත් හඳුන්වල දීල නෑනේ කියල. කලබල වෙන්න එපා, මේ ටූල් මොනාද කියල ඉගෙන ගන්න ඕන ප්‍රායෝගිකව පාවිච්චි කරලයි. දැන් මම මෙතන එක එක ටූල් එක අරන් මේ ටූල් එකෙන් වෙන්නේ මේකයි, මේ ටූල් එකෙන් වෙන්නේ මේකයි, කියල පැහැදිලි කරලා දුන්නම ඔයාලත් ඒකම කට පාඩම් කරගන්නවා මිසක් ඒ ටූල් පාවිච්චි කරලා බලන්නේ නෑ, ඉතින් ටූල් වලින් වැඩ ගන්න හැටි අපි පාවිච්චි කරලම ඉගෙනගමු.
0 comments:
Post a Comment