Copyright © ඉතාලි අපි
Design by Dzignine
28 December 2011

2.මූණ ටිකක් බලා ගමු... (Defining the work area)

මේ තියෙන්නේ photoshop විවිධ සංස්කරණ වල මුලික තිරයේ පින්තුර ටිකක්

මේ තියෙන්නේ photoshop 1


මේ තියෙන්නේ photoshop 2.5


මේ තියෙන්නේ photoshop 3.0.4


මේ තියෙන්නේ photoshop 4.0


මේ තියෙන්නේ photoshop 5.0


මේ තියෙන්නේ photoshop 6.0


මේ තියෙන්නේ photoshop 7.0


මේ තියෙන්නේ photoshop CS


මේ තියෙන්නේ photoshop CS 2


මේ තියෙන්නේ photoshop CS 3


මේ තියෙන්නේ photoshop CS 4 

මේ තියෙන්නේ photoshop CS 5 

මේ තියෙන්නේ photoshop CS 5.5

------------------------------------------------------------------------------------------------------------------

Photoshop work area



work area එකේ මෙන්න මේ දේවල් අඩංගු වෙනවා.

මෙනු බාර් (Menu bar) :  මේකේ තියෙන්නේ  විවිධ පහසුකම්   සහිත  
                                    විධානයන්.

ඔප්ෂන් බාර් (Options bar) :     අපි මොකක් හරි ටූල්(tool)  එකක් 
                                            තෝරා ගත්තම ඒ ටූල්(tool) එකේ 
                                            විවිධ පහසුකම් තෝරා ගන්න අපිට 
                                            උදව් වෙන්නේ මේ ඔප්ෂන් බාර් 
                                            (Options bar) එකයි.

ටූල් බොක්ස් (Toolbox) :  අපි photoshop වල වැඩ කරද්දී 
                                    වැඩියෙන්ම භාවිතා කරන්නේ මේ ටූල්                     
                                    බොක්ස් එක තමයි. මේකෙන් අපිට 
                                    ඡායාරූප සංස්කරණයේදී විවිධ ටූල් 
                                     සපයනවා.

පැලට්ස් (Palettes) :    මේ  පැලට් වලින් අපිට අපේ photo එකේ   
                               විවිධ තත්වයන් පෙන්නුම් කරනවා වගේම අපේ  
                               photo එකට විවිධ වෙනස් කම් කරන්නත් උදව් 
                               වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ පැලට්ස් 
                               (Palettes)  තියෙන තැන් අපිට කැමති විදියට 
                                වෙනස් කරන්න සහ අවශ්‍ය  පැලට්ස් 
                               (Palettes) ඉතිරි කරගෙන අනවශ්‍ය ඒවා ඉවත් 
                               කරන්නත්.

ස්ටේටස් බාර් (Status bar) :  මෙතනින් අපිට අපේ photo එකේ  
                                        විස්තර සහ විවිධ උපදෙස් ලබා දෙනවා.
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

0 comments:

Post a Comment