Copyright © ඉතාලි අපි
Design by Dzignine
03 December 2011

හා හා පුරා කියලා පොඩි පල් හෑල්ලක් කියවලා ඉමුකො...

ආයුබෝවන්...! 
මේක තමා මගේ පලවෙනි බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක. මගේ බ්ලොග් එකෙන් ඔයාලට graphic design මුල ඉදලම ඉගන ගන්න පුළුවන්.මුලින්ම photoshop වලින් පටන් ගමු මෙහෙම කිව්වට මම මහා ලොකු වැඩ කාරයෙක් නෙවෙයි. ඒත් මම දන්න දේ බ්ලොග් එකකින් කියල දෙන්න හිතුනා. සමහර computer class වල photoshop කියල උගන්වන්නේ tool box එක විතරයි. එහෙම නැත්නම් පොතක් බලන් වැඩ්ඩෝ වගේ උගන්වනවා. අයියෝ සල්ලි...!!! මම නම් photoshop ඉගන ගත්තේ තනියම. කඩ්ඩ ලාවට දන්න නිසා ඉංග්‍රීසි වෙබ් සයිට් වලින් බලන් තමා ගොඩක්ම ඉගන ගත්තේ. තව සිංහල පොත් වලිනුත් ඉගන ගත්තා. ඔයාලටත් පුළුවන් මේ බ්ලොග් එකෙන් තනියම graphic design මුල ඉදලම ඉගන ගන්න. එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු.
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

2 comments:

  1. පළවෙනි පෝස්ට් එකට සුබ පැතුම් ! දිගටම රැඳේවා !
    Photoshop කියන්නෙ දිල් ආස කරන subject එකක්... තරමක් පුළුවන්...මගේ බ්ලොග් එකේ තියෙන poems Photoshop කලේ මම....ඒත් Photoshop කියන්නෙ සංකීර්ණ දෙයක් නිසා ඉගෙන ගන්න කැමතියි...

    ReplyDelete